විශේෂ පක්ෂ නායක රැස්වීමක්


විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පැවැත්වීමට නියමිතව තිබේ.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.

 



Recommended Articles